යෝජිත මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය පනත (Moneylending and Microfinancing act) බලාත්මක කිරීම ට FHA පියවර ගනියි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල…